සෙත් සිරි දෙන මහ ගුණ මුහුදාණන්
සත් හට වන බව දුකට වෙදාණන්
තිත් ගන'ඳුරු දුර ලන දිනඳාණන්
සිත් සතොසින් නමඳිම් මුනිඳාණන්
අද්හ්ස්:
(සත්වයාට) නිවන් අවබෝධ කරවා දෙන, මුහුදක් මෙන් පිරුණු මහ ගුණ ඇති, සසර දුක් නිවන මහ වෙදකු බඳු, මිථ්‍යාදෘෂ්ටි නමැති මහ අඳුර දුරු කරන සූර්යයකු වැනි බුදුන් වහන්සේ සතුටින් වඳිමි.
No comments:
Post a Comment