Friday, March 4, 2016

9

සිතුවත් බිය කරවන       අරතරයේ
වැටුණොත් එක් සිය සතිසක්   නිරයේ
බලවත් දුක් විඳිනෙය      කරදරයේ
මඳකුත් පිනකට නැත      අවසරයේ

අදහස:

සිතූ පමණකින් දැඩි ලෙස බිය ඇති කරවන, එක් සිය තිස් හයක් අපායවල වැටුණොත් කරදරකාරී බලවත් දුක් විඳීමට සිදු වේ, පින් කිරීමට මඳක් වත් ඉඩක් නැති වේ.

No comments:

Post a Comment