Friday, March 4, 2016

10

තිරිසන් ජාතියෙ උපනත් පව්      කොට
අවසන් නොව බිය පවතී පිට      පිට
මඳසන් සුන් කමකුත් නැත හැම    විට
සලසන්නේ කෙලෙසද සිතු       පිනකට

අදහස:

පව් කොට තිරිසන් ජාතියෙක උපන්නොත් අවසානයක් නැතිව පිට පිට ම බිය පවතී. හැම කල්හිම මඳක් වත් සිතේ සැනසීමක් නැත. සිත පිනකට යොමුකරන්නේ කෙසේද?

No comments:

Post a Comment